Thursday, February 10, 2011

සුදුකබැල්ලෑවා

 මහ වැසි නිසා ඇති වූ ගංවතුරින් වනාන්තරවල ජීවත් වූ සත්තු බලවත් සේ විපතට පත් වූහ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ මෙම සුදුකබැල්ලෑවා අතරමංව සිටියදී වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගන්නා ලදි. පසුව පුරා විද්‍යා ආරක්ෂිත භූමියට නිදහස් කරනු ලැබීය.

ඡායාරූපය
පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර

No comments:

Post a Comment